'Trainee Full-Stack Developer Course-UOM Q&A' ලෙස ඞී.පී එඩියුකේෂන් වෙතින් telegram සමූහයක් නිර්මාණය කොට ඇත. මෙම සමූහයට මොරටුව විශ්ව විද්‍යාලය හා ඞී.පී එඩියුකේෂන් එක්ව නිර්මාණය කළ Trainee Full-Stack Developer පාඨමාලාව හා සම්බන්ධ වූ පුද්ගලයන්ට පමණක් එකතුවිය හැකි අතර, ඔවුන්ට මෙම සමූහය තුළින් පාඨමාලාව සම්බන්ධයෙන් පැන නඟින ඕනෑම ගැටලුවක් පාඨමාලාව හදාරන අනෙක් සාමාජිකයන් සමඟ සාකච්ඡා කොට නිරාකරණය කරගත හැකිය. සමූහයට සම්බණ්ධ වීම සදහා පහත සබැදිය මත ක්ලික් කරන්න.